සුඩානයේ යුද ගැටුම්වලට මැදිවූ තවත් ශ්‍රී ලාංකිකයින් 11 ක් ජෙඩා නුවරට

සුඩානයේ යුද ගැටුම්වලට මැදිවූ තවත් ශ්‍රී ලාංකිකයින් 11 ක් ජෙඩා නුවරට

සුඩානයේ යුද ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු සෞදිහි ජෙඩා නුවරට රැගෙනවිත් තිබෙනවා.

මෙම පිරිස යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තෙවන ශ‍්‍රී ලාංකිකයින් කණ්ඩායමයි.

ඒ අනුව මේවන විට ශ‍්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කරගැනීමට හැකිවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

Share This