සියලු කොවිඩ් ප්‍රභේද මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

සියලු කොවිඩ් ප්‍රභේද මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

සියලු කොවිඩ් ප්‍රභේද මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇතැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.


එහි සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා කියා සිටියේ ඉදිරියේදි රටේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 100 ත් 200 ත් අතර සංඛ්‍යාවකින් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.


Share This