සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබෙනවා.

ඔවුන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සීමිත ඕවර් 50 තරග 03 කට සහභාගී වීමට නියමිතයි .

මෙම තරග 16 , 18 සහ 21 යන දින වල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This