![සාරියකින් සැරසුණු ටීනාගේ අලුත්ම ඡායාරූප [PHOTOS] සාරියකින් සැරසුණු ටීනාගේ අලුත්ම ඡායාරූප [PHOTOS]](https://news24.lk/wp-content/uploads/2022/05/teena.jpg)
සාරියකින් සැරසුණු ටීනාගේ අලුත්ම ඡායාරූප [PHOTOS]
ටීනා ෂනෙල් ගැන ආයේ ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ…
ලංකාවේ නිරූපන ක්ෂේත්රයේ ඉන්න ඉතාමත් ජනප්රිය චරිතයක්නේ.
ඇයට බාල මහළු හැමදෙනාම වගේ ආදරේ කරනවා.
ඒ වගේම තමයි ටීනාට තියෙන්නේ හරිම ආකර්ෂණීය රූපයක් කිව්වොත් හරි.
ඇය ගැන කියනවා නම් ඇය හැමදාම වගේ විවිධ වූ විලාසිතා කරන නිළියක්.
ඇය කරන විලාසිතාවලට ලැබෙන ප්රතිචාරත් ඒ වගේම ඉතාමත් ඉහළයි.
මේ ඇය සාරියකින් සැරසුණු ඡායාරූප එකතුවක්.





