සාරංග හා දිනක්ෂිගේ අලුත්ම විලාසිතා…

සාරංග හා දිනක්ෂිගේ අලුත්ම විලාසිතා…

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සන කපල් එකක් කියලා තමා හැමෝම කියන්නේ. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් මේ වෙද්දී ඇවිත් තියෙනවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ දවස් වල ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

අලුත් විලාසිතා එක්ක සමාජ මාධ්‍ය ඡායාරූප වලින් සරසන සාරංග හා දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මේ තියෙන්නේ…

Share This