![සමාජ මාධ්‍ය උණුසුම් කළ ඩිෂ්නිගේ ඡායාරූපය [PHOTOS] සමාජ මාධ්‍ය උණුසුම් කළ ඩිෂ්නිගේ ඡායාරූපය [PHOTOS]](https://news24.lk/wp-content/uploads/2022/08/dishny.jpg)
සමාජ මාධ්‍ය උණුසුම් කළ ඩිෂ්නිගේ ඡායාරූපය [PHOTOS]
ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ මෑත කාලයේ දී රංගනයෙන් සහ නර්තනයෙන් රසිකයන් වසඟ කරගත් කෙනෙක්.
ඒ වගේම ඩිෂ්නි ඉතා අභියෝගාත්මක චරිත භාර ගන්නා නිළියක්. ඒ බව ඇගේ රංගනයන් නරඹන සෑම පුද්ගලයෙක්ම පිළිගන්නා කරුණක්.
කෙසේවෙතත් ඩිෂ්නි සිය ෆේස්බුක් ගිණුමට පසුගියදා එක් කළ ඡායාරූපයක් නිසා ඇය මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.
ඇය බිකිනියකින් සැරසී විවේක සුවයෙන් සිටිනා ඡායාරූපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කොට තිබුණා.







