සබරගමුව පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

සබරගමුව පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

නවීන් දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අදාළ පත්වීම සිදු කර තිබෙන්නේ.

මීට සුළු වේලාවකට පෙර ඒ මහතා සිය ධූරයේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This