සනුක සහ වින්ඩි විවාහ වන දවස

සනුක සහ වින්ඩි විවාහ වන දවස


රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගේ ආදරණීය දියණිය තමයි වින්ඩි ගුණතිලක කියන්නේ .ඇය මේ වනවිට ක්ෂේත්‍රය තුළ තමන්ට ම අනන්‍ය වූ නමක් ගොඩ නගා ගනිමින් සිටින චරිතයක්.ඒ වගේම තමයි සංගීත ක්ෂේත්‍රයේ නම රැදුනු යොවුන් පරපුරේ ගායන ශිල්පියෙක් තමයි  සංගීත් වික්‍රමසිංහ ගේ ආදරණීය පුත් සනුක වික්‍රමසිංහ .
සනුක සහ වින්ඩි  ආදර කතාව මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම් .මේ ආදරයට දෙපාර්ශවයේම ආශිර්වාදය හිමි වෙලා තියෙනවා .වින්ඩි නම් කියන්නේ දැන්ම විවාහ වෙන්න සූදානමක් නැහැ කියලයි .තවම.ඇයට වයස 23 යි තවම ඇය පොඩියි කියලයි ඇය කියන්නේ.නමුත් සනුක නම් ඕනෑම අවස්ථාවක  විවාහයකට සූදානම් ලු. වින්ඩිගේ වචනය විතරයි ඕන කියලයි ඔහු කියන්නේ .
කොහොම වුණත් මේ ආදරණීය යුවලට කලා කටයුතු වලින් ඉදිරියටම යන්න වාසනාව උදාවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. 
ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදර කථාවටත් සුබ පැතුම් එක් කරමු.

Share This