සංචාරක සන්නාම තානාපති ලෙස සනත් ජයසූරිය පත් කරයි

සංචාරක සන්නාම තානාපති ලෙස සනත් ජයසූරිය පත් කරයි

මෙරට සංචාරක ප‍්‍රවර්ධනයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත්කර තිබෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඔහුගේ පත්වීම රජය නිල වශයෙන් තහවුරු කළ බවයි.

සනත් ජයසූරිය මහතා මෙරට කි‍්‍රකට් කි‍්‍රඩාව තුළින් ලොවක් හඳුනාගත් කී‍්‍රඩකයෙකු වීම හේතුවෙන් ඔහුගේ මෙම නිල පත්කිරීම මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට මහත් පිටිවහලක් වන බව සඳහන්.

Share This