සංචරණ සීමා කඩකළ පුද්ගලයින් 1,038 දෙනෙකු අත්අඩංගුවට

සංචරණ සීමා කඩකළ පුද්ගලයින් 1,038 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන රීති උල්ලංඝණය කරමින් සංචරණ සීමා කඩකළ පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ දිනයේදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 29,015 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බස්නාහිර පලාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14කදී පුද්ගලයන් 3,111 දෙනෙකු ගත වූ පැය 24 තුල පරික්ෂාවට ලක් කල බවයි.

Share This