සංචරණ සීමාවෙන් ලංගමයේ සහ දුම්රියේ අලාභය කෝටි 68 ක්

සංචරණ සීමාවෙන් ලංගමයේ සහ දුම්රියේ අලාභය කෝටි 68 ක්

රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි හැට අටකට අධික ආලාභයක් සිදුව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති ආලාභය කෝටි 45 කට අධිකයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල කාලය තුළ රුපියල් කෝටි 23කට අධික අලාභයක් සිදුව තිබෙනවා.
හෙට දිනයෙන් පසු සීමා සහිතව ධාවන කටයුතු සිදු කල ද දිනක අපේක්‍ෂිත රුපියල් කෝටි 5ක ආදායම උපයා ගැනීමට නොහැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළා.

Share This