සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීන සංගීතවේදී මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

මේ වන විට ඔහුගේ දේහය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ තැන්පත් කර තිබෙනවා.

Share This