ශ‍්‍රී ලංකාව ගැන යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරෙයි

ශ‍්‍රී ලංකාව ගැන යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, 51 වැනි මානව හිමිකම් සැසිවාරයට සමගාමීවයි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව මෙන්ම ආර්ථික ආර්බුදය, ආහාර සුරක්ෂිතතාව, ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟය පිළිබඳව අවධානය යොමුකරන බවයි.

Share This