ශේෂාද්‍රි ප්‍රියසාද් උපන්දිනයට කරපු Photo Shoot එක…

ශේෂාද්‍රි ප්‍රියසාද් උපන්දිනයට කරපු Photo Shoot එක…

කලා ක්‍ෂ්ත්‍රයේ නමක් දිනාගත් ආදරණිය කලා පවුලක දෙවැනි දියණිය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.

දිනේෂ් ප්‍රියසාද් මහත්මයා කියන්නේ හොද කලා නිර්මාණ රැසක් මෙරට ප්‍රේක්ෂකයනට තිලිණ කල දක්ෂ කලාකරුවෙක්.

ශේෂාද්‍රි කියන්නේ හරිම ආදරණිය චරිතයක්. මේ වෙද්දී ඇය පෙර පාසල් ගුරුවරියක් ලෙසින් කටයුතු කරනවා.

ඇය නිරන්තරයෙන්ම නිර්මාණ තුලින් දැකගන්න ලැබුනේ නැතත් ගුණාත්මක නිර්මාණ කිහිපයකින්ම ඇයගේ රංගනය දායක වෙලා තියෙනවා.

ඇගේ උපන්දිනය අදට යෙදී තිබෙන අතර උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂුට් එකක් ඇය විසින් සිදුකර තිබුනා.

Share This