
ශෙහාන් ට 30යි – බිරිඳ ට 25යි – ඇමෙරිකාවෙදි සමරයි
ශ්රී ලංකා හිටපු තුන් ඉරියව් ක්රීඩක ශෙහාන් ජයසූරිය දැන් ඇමරිකාවේ ඉන්නේ.
ඒ ඇමෙරිකාවේ ක්රිකට් ක්රීඩා කිරීමේ අරමුණින්.
ඇමෙරිකාවේ යන්න කළින් චිලෝ මේරියන්ස් ක්රිකට් කන්ඩායමේ ද සාමාජිකයෙක්.
ශෙහාන් ලංකා ප්රිමියර් ලීග් තරගයේදී ගාල්ල කණ්ඩායම ද නියෝජනය කළා.
ශෙහාන් අද බිරිඳත් එක්ක උපන දිනය සමරුවේ මෙහෙමයි.




