ශී හල්ක් විකාශය මෙම වසර අග.

ශී හල්ක් විකාශය මෙම වසර අග.

මාවල් ස්ටුඩියෝ ආයතනය විසින් නිකුත් කිරිමට නියමිත ශී හල්ක් ටෙලි නාට්‍යය මෙම වසර අග විකාශය විමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම කතා මාලාවේ ජෙනිෆර් වොල්ට‍්‍රස් හෙවත් ශී හල්ක් ලෙස රංගනයෙන් දායක වන්නේ 36 වැනි වියෙහි පසුවන ටටියානා මස්ලනි .

ඇය මෙවැනි නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වෙන බවයි දැනගන්න ලැබෙන්නේ.

ලොවපුරා හල්ක් ලෙස ජනප‍්‍රිය වී ඇති සිනමා නළු මාර්ක් රුෆලෝද හල්ක් ලෙස රංගනයෙන් දායක විම විශේෂත්වයක් බවයි දැනගන්න ලැබෙන්නේ.

මෙය කොටස් 08කින් සමන්විත ටෙලි කතාවක් වනවා .

Share This