ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

කෙටි පණිවුඩය හරහා ලැබෙන බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව වෙත දැනුම් දෙනවා.

username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසයි මහ බැංකුව ජනතාව වෙත දැනුම්දෙන්නේ.

Share This