ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අදයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

ඊයේ දිනයේ දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවී 313ක් ලබා සිටියා.

ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.

Share This