ශ්‍රී ලංකා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කාල සටහන් ප‍්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කාල සටහන් ප‍්‍රකාශයට පත් කෙරේ

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙහි සියලූ තරග ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පළමු තරගය 16 වැනිදා සිට 20 වැනිදා දක්වා සහ දෙවන ටෙස්ට් තරගය අපේ‍්‍රල් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙනවා.

Share This