‘ශ්‍රී ලංකාව අසමත් බවින් ගලවා ගැනීම සදහා තවත් අවස්ථාවක් පවතිනවා’ – අනුර කුමාර දිසානායක

‘ශ්‍රී ලංකාව අසමත් බවින් ගලවා ගැනීම සදහා තවත් අවස්ථාවක් පවතිනවා’ – අනුර කුමාර දිසානායක

ජාත්‍යන්තරය ඉදිරියේ අසමත් රාජ්‍යයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව ඉන් ගලවා ගැනීම සදහා තවත් අවස්ථාවක් පවතින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සියලූ ආගම් අතර සමගිය ගොඩනැගීම කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය යළි දිනාගත හැකි බවයි.

Share This