ශ්‍රි ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 61 ක්

ශ්‍රි ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 61 ක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 61 ක් රැස් කරගෙන සිටිනවා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 32 යි.

පැතුම් නිස්සංක ලබා ඇති ලකුණු සංඛ්‍යාව 25 ක්.

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පන්දුවාර 27 ක් අවසන්ව තිබුණා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Share This