විස්සයි විස්ස තරගාවලිය පරාජයවීමට හේතුව ග්‍රාන්ට් ෆ්ලවර් කියයි.

විස්සයි විස්ස තරගාවලිය පරාජයවීමට හේතුව ග්‍රාන්ට් ෆ්ලවර් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය පරාජයවීමට හේතුව වැරදි තීරණ ගැනීම බව පිති කරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share This