විරෝධතාවය අතරතුර මිය ගිය අපේක්ෂකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

විරෝධතාවය අතරතුර මිය ගිය අපේක්ෂකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටිය දී මියගිය නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ නිවිතිගල – නොරගල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය ඉරිදා කොළඹ පැවති විරෝධතාවයේ දී කඳුළු ගෑස් ප‍්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.

Share This