විපක්ෂ නායකගෙන් ජනපතිට පිළිතුරු

විපක්ෂ නායකගෙන් ජනපතිට පිළිතුරු

අගමැතිකම ලබා ගැනීම සඳහා බැගෑපත්ව කිසි දිනෙක ඉල්ලුම්පතක් ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී යළි ප‍්‍රකාශ කළා.

ඒ අග‍්‍රාමාත්‍ය ධූරය ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපි යොමු කළ බවට ඊයේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කළ ප‍්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.

අදාළ ලිපිය තමාගේ තනි තනිමතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් යොමු කළ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරත් කියා සිටියේ.

Share This