වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී රියදුරුට බරපතල තුවාල. (ඡායාරූප සහිතයි)

වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී රියදුරුට බරපතල තුවාල. (ඡායාරූප සහිතයි)

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී තිබෙනවා.

අද අළුයම සිදුවූ අනතුරින් රථයේ සිරව සිටි රියදුරු බේරා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ වෑන් රථ රියදුරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තෙලුල්ල ජනපද වැසියන් සඳහන් කළේ අනතුරින් වන අලියාටද තුවාල සිදුව ඇති බවයි.

Share This