වැඩිම මත්පැන් පානය කරන රට.

වැඩිම මත්පැන් පානය කරන රට.

පසුගිය වසරේදී වැඩිම මත්පැන් ප්‍රමාණයක් භාවිත කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියානුවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණ කර තිබෙනවා.

සමීක්ෂණයට අනුව දෙවන සහ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.

කොවිඩ් වසංගතය හමුවේ දීර්ඝ කාලයක් රටවල් ලොක්ඩවුන් කර තිබීමෙන් වැඩි පිරිසක් නිවාසවලට වී මත්පැන් භාවිත කර ඇති බවටයි ගෝලීය මත්ද්‍රව්‍ය සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

රටවල් 22 ක පුද්ගලයන් 32 දහසකට වැඩි පිරිසක් යොදා ගනිමින් සමීක්ෂණය සිදුකර තියනවා.

එමගින් හෙළිවී ඇත්තේ වසරකදී ඕස්ටේ‍්‍රලියානුවෙකු පමණ ඉක්මවා බීමත්ව සිටින අවස්ථා 27 ක් වාර්තා වී ඇති බවයි.

Share This