වැටුප් අර්බුදය උග්‍රවන ලකුණු…

වැටුප් අර්බුදය උග්‍රවන ලකුණු…

ගුරු වැටුප් අරගලය මූලික කර ගනිමින්, මෙරට වැටුප් ප්‍රතිපත්තිය පෞද්ගලික දේපලක් වීමට ඉඩ තැබිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපදෙස් අනූව ජාතික වැටුප් කොමිසමට රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ තීරණය කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කළේ.

මේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.

Share This