
ව්‍යාපාරික ප‍්‍රජාවට ජනපතිගෙන් සහතිකයක්.
මෙරට ව්‍යාපාරික ප‍්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ ප‍්‍රතිභා අභිෂේක 2022 උත්සවයට එක්වෙමින්.
මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා.