බොරතෙල් බැරලයක මිල යළි ඉහළට

4

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි මිල ඊයේ දිනයේ දැක්වුණේ ඇමරිකානු ඩොලර් 65 ක් ලෙසයි.

ඊට පෙර දින බොරතෙල් බැරලයක මිල ඩොලර් 63ක් ලෙසින් සටහන් වූණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සති කිහිපය තුල ඇමරිකානු බොරතෙල් සැපයුම බැරල් මිලියන 3 යි දශම 6 කින් පමණ පහත වැටීම මෙම තත්වයට හේතු වී ඇති බවයි.

Your Comments