ව්‍යවස්ථාදායක සභාව පස්වරුවේ රැස්වෙයි.

ව්‍යවස්ථාදායක සභාව පස්වරුවේ රැස්වෙයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 03 ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වැනිදා පළමුවරට රැස්වූ අතර ජනවාරි මස 30 වැනිදා ද යළි රැස් වුණා.

එහිදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳ සාකච්ඡුාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමටයි එහි දී තීරණය කළේ.

ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව පවතිනවා.

Share This