
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන මස 8 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එම නියෝගය ලැබී තිබෙන්නේ අද(25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහු රැගෙන ඒමෙන් අනතුරුවයි.
වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේයි.