වරාය ඛණිජ තෙල් විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතියත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට

වරාය ඛණිජ තෙල් විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතියත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රීයා මාර්ග වල නිරත වන බව වරාය ඛණිජ තෙල් විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි නියොජිතයින් මේ බව ප්‍රකාශ කලේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කොළඹ අගරදගුරු නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණා.

Share This