වරද කාගේද ? (Video)

වරද කාගේද ? (Video)

ඉන්දියාවේ අසාම් ප්‍රදේශයේ, මොරොන්ගි වතුයායේදී වන අලියෙකු සිදුකල පහර දීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වන අලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී පිරිසක් ඒ අසළට රැස්ව ගල්මුල් වලින් පහරදුන් අතර, ඉන් කිපුනු අලියෙකු පුද්ගලයෙකු පසුපස හඹාගොස් පහරදීම හේතුවෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වරද කාගේද ? තීරණය ඔබට බාරයි.

Share This