
වඳුරු උණ පරීක්ෂාවට සෞඛ්‍ය අංශ සීරුවෙන්
වඳුරු උණ රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබා දී තිබෙනවා.
ඉදිරියේ දී මෙම කට්ටල දිවයින පුරා බෙදාහැර, නියැඳි පරික්ෂණ ආරම්භ කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කලේ.
කොළඹ හා මහනුවර ඇතුළු ස්ථාන කිහිපයක ස්ථාපිත කිරීමට නියමිත පරීක්ෂණ මධ්‍යස්ථාන හරහා රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැඳි පරික්ෂා කෙරෙනු ඇති.