වනිඳුගේ ජීවිතයේ අලුත්ම ඉනිම[PHOTOS]

වනිඳුගේ ජීවිතයේ අලුත්ම ඉනිම[PHOTOS]

වනිඳු හසරංග කියන්නේ අපේ රටෙන් බිහි වුන දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ලොකු පොඩි කොයි කවුරුත් දන්න කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ “වනියා” ගැන සුබ ආරංචියක් ලැබිලා තියනවා.

ඒ තමයි ඔහු විවාහ වුනා කියන ආරංචිය.

ක්‍රිකට් ක්‍රීඩාවේදී දක්ෂ විදිහට පන්දුව වගේම පිත්තත් හසුරවපු කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඒ සතුටු හිතෙන දවසේ ගත්ත හරිම අපූරු ඡායාරූප කිහිපයක් පහළින් බලා ගන්න පුළුවන්

Share This