
වගාවට ජලය ඉල්ලා ඇබිලිපිටිය නගරයේ උද්ගෝෂණයක්.
ගොවි බිම් අනතුරේ සමනල වැවෙන් වගාවට ජලය ලබාදෙනු යන ඉල්ලීම මුල්කරගනිමින් අද ඇබිලිපිටිය නගර මද්‍යයේ උද්ගෝෂණයක් පැවැත්වුනා.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහවැලි රාජ්‍ය සංවිධාන එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුනා.
මේ එම විරෝධතාව අතරතුර මාධ්‍යට අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා.