ලෝචනා ඉමාෂි ඉතාලි ගිහිං කරපු දේවල් [PHOTOS]

ලෝචනා ඉමාෂි ඉතාලි ගිහිං කරපු දේවල් [PHOTOS]

ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන සුන්දර රංගන ශිල්පිනියක්නේ.

ඉතිං ලෝචනා විවාහයෙන් අනතුරුව හදිසියේම නෙදර්ලන්තයට ගියා… ඒත් ආයෙම ඇය ලංකාවට ආවේ කොවිඩ් වෛරසය ලෝකයම ආක්‍රමණය කරමින් හිටපු භයානක කාලෙක දීයී…

ඔන්න දැන් ආයෙමත් ඇය විදෙස්ගත වෙලා. මේ දවස්වල නම් ඇය ඉන්නේ සුන්දර ඉතාලියේ…

ඉතාලියේ ලස්සන බලන්න එහෙ මෙහෙ ගියපු ලෝචනා ඇයගේ සමාජ මාධ්‍ය වෙත එක්කරලා තිබුණා නවතම ඡායාරූප එකතුවක් පහතින්,

Share This