ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල පහලට

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල පහලට

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 5 කින් අඩු වී තිබෙනවා.

ඩොලර් 1,791 පැවතී රත්තරන් අවුන්සයක මිල මේ වන විට සටහන් වන්නේ ඩොලර් 1,786 ලෙසයි.

කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකට අළෙවි වන බව සදහන්.

කෙසේවෙතත් ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බවයි හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පවසන්නේ.

Share This