
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 03 කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 79යි සත 94ක් ලෙසයි.
එමෙන්ම උඔෂ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63යි සත 39ක් ලෙස සටහන් වුණා.