
ලෝක වෙළඳපොල රන් මිල යළි ඉහළ යන ලකුණු
ලෝක වෙළඳපොලේ රන් මිල නැවත ඉහළ වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ඒ, දශක දෙකක් තුළ ඉහළම අගය වාර්තා කළ ඩොලරය නැවත සාපේක්ෂව අවප්රමාණය වීම හේතුවෙන්.
ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,846.70 ක් ලෙස සටහන්ව තිබෙනවා.
TAGS gold