
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඉහළට.
ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83 යි දශම 1 යි 6 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 යි දශම 3 යි 2 ක් ලෙස සටහන් වුණා.