ලෝක පියවරුන්ගේ දිනය අදයි

ලෝක පියවරුන්ගේ දිනය අදයි

ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම ජුනි මස තෙවන ඉරිදා දිනයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සමරනු ලබන්නේ.
‘පීතෘ මූලික බැදීම් අඟය කිරීමට සහ ඔවුන්ට විශ්වීය කෘතගුණ දැක්වීමේ අරමුණින් මෙම දිනය සමරණු ලබනවා.
1966 වසරේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ලින්ඩන් බී විසින් ජූනි තෙවන ඉරිදා දිනය පියවරුන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

Share This