ලෝක කුසාලන පාපන්දු තරඟාවලියේ තවත් තරඟ 4 ක් අද

ලෝක කුසාලන පාපන්දු තරඟාවලියේ තවත් තරඟ 4 ක් අද

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසාලන පාපන්දු තරඟාවලියට අදාළව තවත් තරඟ 4 ක් අද පැවැත්වෙනවා.

ඒ කාණ්ඩ 3 ක් යටතේයි.

ඒ අනුව B කාණ්ඩය යටතේ පැවති ප‍්‍රංශය සහ ඔස්ට්‍රේලියාව තරඟයේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ප්‍රංශ කණ්ඩායම ලකුණු 4 ට 1 ක් ලෙස ජයග්‍රහණය කළා.

F කාණ්ඩය යටතේ මොරොක්කෝව සහ ක්‍රෝෂියා රාජ්‍යය අද තරඟ වැදීමට නියමිතයි.

මීට අමතරව E කාණ්ඩය යටතේ ජර්මනිය හා ජපානය අතර තරඟය මෙන්ම ස්පාක්‍ද්ක්‍දය සහ කොස්ටාරිකා රාජ්‍යයන් අතර තරඟය ද අද පැවැත්වෙනවා.

Share This