ලොව ජයගත් සුපිරි බලවතා අභ්‍යාවකාශයට.

ලොව ජයගත් සුපිරි බලවතා අභ්‍යාවකාශයට.

වර්තමානයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් සමාගමෙි විධායක නිළධාරි ජෙෆ් බෙසොස් අද අභ්‍යවකාශ චාරිකාවක නිරත වන බව විදෙස් පුවත් සේවා වර්තා කළා.

ඔහු එහිදී කිලෝ මීටර් 100 ක් ඉහල අහසට ගමන් කිරීමට නියමිතයි

ජෙෆ් සමග මෙම චාරිකාව සදහා වැලී ෆන්ක් නමැති 82 කාන්තාවක්ද එක්ව සිටින අතර ඇය අභ්‍යවකාශයට යන වයස්ගතම කාන්තාව වනවා

රොකට්ටුවක නැගී මෙම පිරිස අභ්‍යවකාශයට පිවිසීමට නියමිත අතර ඔවුන් රැගත් යානය බටහිර ටෙක්සාස්හි කාන්තාර ප්‍රදේශයකින් නික්මුනු බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් සදහන් කලා

Share This