ලොව ආකර්ෂණීයම නගරය ඩෙන්මාර්කයේ කෝපන්හේගන්

ලොව ආකර්ෂණීයම නගරය ඩෙන්මාර්කයේ කෝපන්හේගන්

ලොව වඩාත් ආකර්ෂනීයම හා ආරක්ෂිත නගරය බවට ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය නම් කර තිබෙනවා.

ඒ සුප්‍රකට ඉකොනොමික්ස් සගරාව විසින් නිකුත් කර ඇති නවතම දර්ශකයට අනුවයි.

දෙවන ස්ථානයට කැනඩාවේ ටොරොන්ටෝ නගරයත් 03 වන ස්ථානයට සිංගප්පූරුවත් හිමිව තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි – ජපානයේ ටෝකියෝ – නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සහ නවසීලන්තයේ වෙලිංටන් පිළිවෙලින් වඩාත් ආකර්ෂණීයම සෙසු ස්ථාන අතරට අයත්.

හොංකොං 8 වන ස්ථානයේත් – ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් 09 වන ස්ථානයේත් ස්වීඩනයේ – ස්ටොක්හෝම් 10 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

Share This