
ලබන 13 වැනිදා තවත් බැඳුම්කර වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ 60,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන 13 වැනිදා සිදුකෙරෙන බව මහ බැංකුව ප‍්‍රකාශ කළා.
එහිදී 2024 වසරේ මැයි මස පළමු දිනට කල් පිරෙන ලෙස වෙන්දේසි කෙරෙන බැඳුම්කරවල වටිනාකම රුපියල් මිලියන 40,000 ක් වන අතර, තවත් රුපියල් මිලියන 50,000 ක බැඳුම්කර වෙන්දේසි කෙරෙන්නේ 2025 වසරේ ජනවාරි පළමු වැනිදා කල් පිරෙන ලෙසයි.
එසේම, 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන මිලියන 70,000 ක බැඳුම්කරද මෙහිදී නිකුත් කෙරෙන බව සඳහන්.