![රෝස පැටික්කිත් එක්ක ඉන්න ත්‍රිකලා කියපු කතාව[PHOTOS] රෝස පැටික්කිත් එක්ක ඉන්න ත්‍රිකලා කියපු කතාව[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/03/01Thumbnail-2023-03-17T122831.463.jpg)
රෝස පැටික්කිත් එක්ක ඉන්න ත්‍රිකලා කියපු කතාව[PHOTOS]
රෝස පාට මෝටර් රථය නිසා ලංකාවේ ගොඩාක් ජනප්‍රිය උන කතා බහට ලක් වුන මෝස්තර නිරූපිකාවක් වුන ත්‍රිකලා ධරණි පහුගිය දවසක හරි අපූරු සටහනක් තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබුනා.
“දියුණු වෙන්න දවසක ඔයාව පෙන්නන්නම බැරි අයත්, එයා මගෙ හොද යාලුවෙක් කියලා කියන ගානට” කියලා සටහනක් එක්ක ඇගේ රෝස පාට BMW I8 මෝටර් රථය අසලදි ගත්ත අපූරු ඡායාරූප එකතුවක් ඇගේ මුහුණුපොතේ දැක ගන්න පුළුවන් වුණා.








