
රොබෝවරු බත්,නූඩ්ල්ස් සහ බර්ගර් සකස් කර බෙදා හරින ඔලිම්පික් ගම්මානය
බීජිං ඔලිම්පික් ගම්මානයේ රොබෝවරුන් විසින් නූඩ්ල්ස්, බත් සහ බර්ගර් සකස් කර බෙදා හරින ආකාරය දැක්වෙන වීඩියෝවක් CNN පුවත් සේවය වාර්තා කර තිබුනේ මෙලසින්.
Watch how noodles, rice and burgers are prepared and delivered by robots at the Beijing Olympics Village. https://t.co/uTjZYaDmmC pic.twitter.com/cDqG7FDSiD
— CNN (@CNN) January 13, 2022