
රුසියානු යුධ නෞකාවකට යුක්රේන ඩ්‍රෝන ප‍්‍රහරයක්
කළු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ රුසියානු යුධ නෞකාවකට ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
රුසියානු ආරක්ෂක අංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනය විසින් මෙම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
මෙම ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් නෞකාවට හානි සිදුවී ඇති අතර එය අලූත්වැඩියා කිරීමට සිදුවන බවයි රුසියානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.