
රුසියානු ජනපති තුර්කි සංචාරයකට සැරසෙයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තුර්කියේ නිල සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඔහු අප්‍රේල් 27 වැනිදා තුර්කියට පැමිණෙනු ඇති.
රුසියානු රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් විසින් තුර්කියේ ඉදිරිකරනු ලබන පළමු න්‍යෂ්ටික බලශක්ති ප‍්‍රතික‍්‍රියාකාරිකය විවෘත කිරීම මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණ වී තිබෙනවා.